The OUSL provides comfortable residential facilities for students. For this purpose the university has built comfortable and spacious hostel facilities at its Regional Centers (RC) in Colombo, Kandy and Matara. These three RC’s can accommodate over 200 students simultaneously for an affordable amount per day. The students who have been engaged in continuous academic activities at the OUSL and/or who have come from remote areas can find accommodation at the hostel by sending in an application which is approved by the relevant academic coordinator.
Eligibility
- Distance from the University to permanent residence should be more than or equal to 50. Km
- Applicant must be a registered student for the current Academic year
When applying for TRF cards
- Applicant must provide the Student record book
- Applicant must provide the previously obtained TRF card (from 2nd time onwards)
Payments for TRF cards
- Applicant must pay Rs. 500 refundable deposit (one time only payment) in addition to the value of the TRF card
- There are 2 type of cards
- Rs.1000/- (for 20days)
- Rs. 500/- (for 10days)
- Students can obtain TRF facility for 2 nights (one time only facility) by paying Rs. 50 per night. (payments can be made at TRF)
Limitations
- Limit for one Academic year is 60 days.
- Maximum stay is 6 consecutive nights only.
Please note that the payment for TRF card can be done from 9.00a.m to 3.00* p.m only.
* Payment counter is closed from 12.30 p.m to 1.00 p.m
සුදුසුකම්
- විශ්වවිද්‍යාලයේ සිට දුර 50 කි.මි ට වඩා වැඩි විය යුතුය.
- වර්තමාන අධ්‍යයන වර්ෂයට ලියාපදිංචි වී තිබිය යුතුය.
T.R.F කාඩ්පත් ලබාගැනීමේදී
- ගොඩනැගිලි අංක 1 හි ඇති ශිෂ්‍ය කටයුතු හා සුභසාධන අංශය මගින් කාඩ්පත් ලබාගත හැක.
- ශිෂ්‍ය වාර්තා පොත (Student Record book) ඉදිරිපත් කල යුතුය
- මින් පෙර TRF කාඩ්පත් ලබාගත් අයෙකු නම් අවසාන කාඩ්පත ඉදිරිපත් කල යුතුය
T.R.F කාඩ්පත් සඳහා ගෙවීම්
පළමුවරට කාඩ්පත් ලබාගැනීමේදී නැවත ගෙවනු ලබන රු 500.00 මුදලක් (Refundable Deposit) කාඩ්පතෙහි වටිනාකමට අමතරව එක්වරක් පමණක් ගෙවිය යුතුය.
කාඩ්පත් වර්ග දෙකකි.
- රු 1000- දින ගනන 20
- රු 500 – දින ගනන 10
- දින දෙකක උපරිමයකට යටත්ව‚ දිනකට රු 50 බැගින් TRF තුලදීම ගෙවීම් කර අදාල පහසුකම ලබාගත හැකිය.
තාවකාලික නවාතැන් පහසුකම ලබාදීමේ සීමාවන්
- එක් අධ්‍යයන වර්ෂයක් සඳහා සීමාව දින 60කි.
- අදාල පහසුකම එක දිගට ලබාගත හැකි රාත්‍රීන් සීමාව දින 6 ක් පමනි.
(6 consecutive nights only)
මුදල් ගෙවීම් කල හැකි කාල සීමාව පෙ.ව 9.00- ප.ව 3.00 * වන බැවින් TRF කාඩ්පත් ලබා ගැනීමට ගෙවීම් කිරීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වන්න
*12.30-1.00 අතර ගෙවීම් කවුන්ටරය වසා ඇත.
I am item content. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Contact : warden@ou.ac.lk